Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr,dimba kosha walin dimbayak pita wela garbashaya dakwa gaman kirimata kopamana Kalayak gathaweda?

අසන ලද්දේ: Da*** · වයස 30 · 737 views

පිළිතුර

ඩිම්බයක් පැය 48ක් දක්වා සජීවීව පවතින අතර එම කාලය තුල ශුක්‍රාණුවක් සමග එක් වීමට හැකියාව තිබෙනව. මෙය සාමාන්‍යයෙන් සිදුවෙන්නේ පැලෝපීය නාලයක් තුලයි.