ඩිම්බ මෝරන බෙහෙත් ගත්තත් ගැබ් ගන්නේ නැත්නම් මොනවද කරන්නේ?
No baby despite ovulation drugs — what is the next step?
octor, Mama vivaha wela danata 2 year wenawa. My vog doctor dimba merima sadaha profitil 50mg tablet eka periods hadila 2day idan 5 days ganna kiwa. mama me tablet January gaththa. November & January months wala 12 Days walin karana Scan eka kala. Injection ekakuth dunna. Ehidi kiwa saru kalayedi ekathu una. namuth thawama babala naha. Husband ge sukranu test ekak kala eka hodai kiwa. api dan kumak kala uthuda.
IUI වැනි ප්‍රතිකාර ක්‍රමයකට යොමුවීම සුදුසුයි. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?