කලින් සති 22දී බබා නැති වුණා නම් මේ පාරත් එහෙම වෙයිද?
After a loss at 22 weeks, can the same happen again?
Dr.Mita masa 08 kata pamana pera ma hata ek gabsavak sidu una athara eya gabata sathi 22n pamana sidu viya namuth a sadaha kisidu hethuvak vaydaya varun nokiv athara daruvage hart beat eka pamanak navathi athi bava pamanak pavasuveya. dan ma navathath gab gena athi athara danata sathi 15k pamana we. sathi 10k vana thek vaydayathuma nirdesha kala paridi Proluton Depot injection eka ma hata laba duni. mata dana ganimata avashaya vanne mita pera sidu uvak men mema avasthavedida ma hata gabsavak vimata ida athida yannai ma hata fibroid ekakuth atha.
එසේ වීමට ඇති අවදානම අඩුයි. නමුත් වරින් වර ඔබව සායනයේ පරීක්ෂා කර බැලීම අවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ඔසප් වීම පරක්කු වී ලොකු ලේ කැටි ගියොත් ඒක ගබ්සාවක්ද?Large blood clots in a late period: is it a miscarriage?
ලේ යන්නේ හෝ රිදෙන්නේ නැතුව ගබ්සාවක් වෙන්න පුළුවන්ද?Can a miscarriage happen without any bleeding or pain?
ගබ්සා වෙන්න හේතු මොනවාද?What causes a miscarriage?