Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Period hedi koitharam kalayakinda akata hitiyothds pregnet wenne

අසන ලද්දේ: Si*** · වයස 35 · 589 views

පිළිතුර

සරු කාලය සාමාන්‍යයෙන් යෙදෙන්නේ ඔසප්වීමෙන් දින 12ත් 16ත් අතර. මෙය ඔසප් චක්‍රයේ කාල සීමාව අනුව වෙනස් වෙනව. පහත පිටුවේ තොරතුරු ඇතුලත් කර සරුකාලය ගණනය කර ගන්න පුළුවන්.

http://www.vog.lk/fertility.php