ඩිම්බ මෝරන බෙහෙත් නිසා ඇඟ මහත් වෙනවද?
Do ovulation medicines make you put on weight?
Sir daruwan nomethi weemka nisa wasara 2ka pamana sita vaidya upades matha dimba merima sadaha beheth bavitha kalemei... Ma samanyayen kettu ayek wana athara awruddaka pamana sita adika lesa mahath wee etha... Meya dimba merima sadaha gath beheth wala balapemakda?esenam e sadaha vusadumak tibeda?
එම ඖෂධ නිසා බර වැඩි වෙන්නේ නැහැ. මෙය අඩු කර ගැනීමට ව්යායාම සහ ආහාර පාලනය කිරීම අවශ්යයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?