Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor mage husband ge SFA report eke puss cells or abnormal forms 65% k thiyrnawa. Meka pregnant wenna gataluwakda? Count Eka 43 million.

පිළිතුර

මෙම වාර්තාව පරීක්ෂා කර බැලිය යුතුයි. මෙවැනි තත්වයන් තිබියදීත් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.

Th*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dimba moranawa madi .ekata thiyena beth mnda doctor

පිළිතුර

මේ සඳහා වෛද්‍ය නිර්දේශ මත භාවිතා කර හැකි ඖෂධ වර්ග කිහිපයක්ම තිබෙනව.

Ga*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Docra mama giya8 wenida iui ekak kara eth mage menssas vmata dawas 10 vthara mage piuru ridenawa doct ehema wenne mata me maseth balaporothu thiya ganna berida

පිළිතුර

මෙම ලක්ෂණ ඇතිවීම සහ ගැබ් ගැනීම අතර සම්බන්ධයක් නැහැ. ඔසප්වීම සතියක් පමණ ප්‍රමාද වේනම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.

Di*** · වයස 37
පිළිතුර කියවන්න
ගැටළුව

මට දැන් සති 36. Scan ,කලාම දරැවාගේ වර්ධනය මදි කිවුවා. 2.100g delivery කරද්දි බර සාමාන්‍ය වේවිද?

පිළිතුර

ස්කෑන් පරීක්ෂණයේ අනුමාන කරන බර 100% නිවැරදි නැහැ. සමහර විට දරුවාගේ බර මීට වඩා වැඩි විය හැකියි. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.

Um*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Docter mama pregnat kiyala den gatte 2017.1.13 ewita garbasayata sati 5i sati 6n wage mata le wahanaya sidu una.le wahanaya sidu una dineyema vog docter scn kara babek kiyala pennu…

පිළිතුර

මෙය ගබ්සාවක් විය යුතුයි. නැවත ඔසප්වීමෙන් පසුව ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.

Ha*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor pregnants chek karana strip aken urin deparakma beluwama uda line aka red patatath yata line aka godak la red patatath pennuwa. A kiyanne pregnantsda. Meya hariyatama thahaw…

පිළිතුර

ඉරි දෙකම එකම පාටින් පෙන්නුම් කරන විටයි එය පොසිටිව් ලෙස සලකන්නේ. නැවත සතියකින් පමණ පරීක්ෂා කර බලන්න. එසේ නැතිනම් රුධිර පරීක්ෂණයක් කල හැකියි.

Su*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

docter samahara welawata thada kessak samaga muthra swalpayak pitawe .hema witama sidu nowe.meya rogi thathwayakda pretikara monawada

පිළිතුර

මෙය කාන්තාවන් බොහෝ දෙනෙකුට තිබෙන රෝග තත්වයක්. මේ ගැන විස්තර පහත ලිපි දෙකේ දැක්වෙනව. http://www.vog.lk/709-stress-incontinence-surgery.phphttp://www.vog.lk/699-incontinence.php

ha*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mama marry karala thavama mass 2k.bedala sati 2n husband rata giya.eta passe idan mage thick yellow discharge wenava Kati Kati wage yanne.mekata Beth gatha yuthuda?thank you

පිළිතුර

සමහරවිට මෙය ආසාදන තත්වයක් නිසා විය හැකියි. කැසීමක් හෝ දුඟඳක් නැතිනම් ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ. වෛද්‍ය පරීක්ෂාවකින් තොරව මෙය කුමක්දැයි හරියටම තීරණය කිරීම අපහසුයි.

Th*** · වයස 29
පිළිතුර කියවන්න