Skip to main content
ප්‍රශ්නය

ඝන කහ පාට සුදයක් යනවා නම් බෙහෙත් ගන්න ඕනද?

Does thick yellow discharge need treatment?

Dr.mama marry karala thavama mass 2k.bedala sati 2n husband rata giya.eta passe idan mage thick yellow discharge wenava Kati Kati wage yanne.mekata Beth gatha yuthuda?thank you

අසන ලද්දේ: Th*** · වයස 29

සමහරවිට මෙය ආසාදන තත්වයක් නිසා විය හැකියි. කැසීමක් හෝ දුඟඳක් නැතිනම් ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ. වෛද්‍ය පරීක්ෂාවකින් තොරව මෙය කුමක්දැයි හරියටම තීරණය කිරීම අපහසුයි.