ස්කෑන් එකේ පෙනුණු බබා පස්සේ නොපෙනුණොත් ගබ්සාවක්ද?
If the baby seen on a scan is gone later, is it a miscarriage?
Docter mama pregnat kiyala den gatte 2017.1.13 ewita garbasayata sati 5i sati 6n wage mata le
wahanaya sidu una.le wahanaya
sidu una dineyema vog docter scn kara babek kiyala pennum kara pasuwa behet
saha injecsan ekak mata dunna.sati
2n newata scan kara belu wita
kisiwak pennuma kare ne.pasuwa
mutra chek kara wita negitivee gabsa wimakda docter.den api newata
babek sedimata kopamana kalayak sitiya utuda.karunakara meyata pilituru laba denna docter.
මෙය ගබ්සාවක් විය යුතුයි. නැවත ඔසප්වීමෙන් පසුව ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?