Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr, mage palaweni baba labunata passe mata period une na.. upath paalana kramayak man bawitha karanne na thama. Period wenne nathnam pregnant weemak wenne nadda. Thank u

පිළිතුර

ඔසප් වීමකින් තොරව ගැබ් ගැනිමට හැකියාවක් තිබෙනව. සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.

Wa*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, mata denata babala dennek ennawa.Podi babata 1 mass 3.newathath geb genimak siduwi tibenawa.mama meets sathi kihipayakata opera prostno 2 tablet 1k lava gaththa.eya lebenna…

පිළිතුර

නැහැ. එම ඖෂධය මගින් දරුගැබට හානියක් වෙන්නෙ නැහැ.

Ja*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor , babata dan sathi 12 vog doc vitamin ekka tawa capsule ekak liyala dunna bonna kiyala babage snayu wradanaya wenna kiyala pulse(omega3 ) meken mokakda wenne doctor pharmacy…

පිළිතුර

මෙය ලබා ගැනීම අත්‍යවශ්‍ය නැහැ. දරුවාගේ මොලය වර්ධනයට මෙවැනි ඖෂධ උපකාරි වෙන්න පුළුවන් නිසයි සමහර වෛද්‍ය වරු මෙය නිර්දේශ කරන්නේ. තියිරොක්සින් ඖෂධය සහ මෙම ඖෂධ අතර සම්බන්ධයක් නැහැ.

Su*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Sir.mama kalin ahapu prashna walata pilithuru laba dunnata sthithi.sir mata den sathi 8i.ada clinic eken scan karala prolutan inject kala.baba maninna be kiwwa.ei doctor ehema wenn…

පිළිතුර

ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය අඩුවීම නිසා ඇතිවෙන ගබ්සාවන් වලක්වා ගැනීමට මෙම නික්ෂේපනය භාවිතා කරනව. ඔබේ දරුගැබේ තත්වය හරියටම දැන ගන්න නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදුකල යුතුයි.

Du*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr masa 3ka idan menses vimata dawas 4kata pamana pera sita ithama swalpa rudira pitawimak tiyenawa.samahara welawata yatibade sulu wedanawakda athiwenawa.meya rogi tattwayakda.gab…

පිළිතුර

මෙය ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. දිගටම අක්‍රමවත් ලෙස රුධිර වහනය සිදුවේනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

ni*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Mata 2017 january 5 venida periods haduna. February 13 thek mata tavama periods hadune na. Boho davas vala pandara mage yati bada koravimak venava. Urine pass kalath eya adu va…

පිළිතුර

මෙම ලක්ෂණ වලින් පමණක් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න බැහැ. මුත්‍රා හෝ රුධිර පරීක්ෂණයක් කර මෙය තහවුරු කර ගන්න.

Th*** · වයස 43
පිළිතුර කියවන්න
ගැටළුව

doctor babek hadanna kalin masa 3k folic asid bonna ona neda.mama mithuri pethi bonawa.ewa nawaththala neda folic asid bonna ona.eth ewa nawaththuwoth masa 3ta kalin mama pregnat w…

පිළිතුර

උපත් පාලන පෙති ලබා ගන්නා කාලය තුලදීම ෆෝලික් ඇසිඩ් පෙති ගැනීම ආරම්භ කල හැකියි. ගැබ් ගැනීමට මාස තුනකට පෙර සිට මෙය ලබා ගැනීම වඩාත් සුදුසුයි.

Ma*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dr ma vivaha vi masa 8i tama daru pilisinda ganimak une ne dan pratikara sadaha yomu vima sudusuda.natnam tawa kopamana kalayak utsaha kara baliya yuthuda?

පිළිතුර

දැන්ම ප්‍රතිකාර අවශ්‍ය නැහැ. ඔබ දෙදෙනාගේ කිසියම් රෝග තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර බැලීමට පරීක්ෂණ දැන්ම වුවත් සිදුකල හැකියි.

ni*** · වයස 27
පිළිතුර කියවන්න