Skip to main content
ප්‍රශ්නය

බබා මනින්න බැරි වුණේ ඇයි? Proluton එන්නත දෙන්නේ කුමකටද?

Why can't the baby be measured, and what is Proluton for?

Sir.mama kalin ahapu prashna walata pilithuru laba dunnata sthithi.sir mata den sathi 8i.ada clinic eken scan karala prolutan inject kala.baba maninna be kiwwa.ei doctor ehema wenne.prolutan laba denne kumak sandahada.mama doctorgen ehuwath mata monawath kiwwe ne.

අසන ලද්දේ: Du*** · වයස 29

ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය අඩුවීම නිසා ඇතිවෙන ගබ්සාවන් වලක්වා ගැනීමට මෙම නික්ෂේපනය භාවිතා කරනව. ඔබේ දරුගැබේ තත්වය හරියටම දැන ගන්න නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදුකල යුතුයි.