ගැබිනි කාලේ ඔමේගා 3 කැප්සියුලයෙන් වෙන ප්‍රයෝජනය මොකක්ද?
What is the benefit of omega-3 capsules in pregnancy?
Doctor , babata dan sathi 12 vog doc vitamin ekka tawa capsule ekak liyala dunna bonna kiyala babage snayu wradanaya wenna kiyala pulse(omega3 ) meken mokakda wenne doctor pharmacy eken kiyala tiyenawa meka thel adu karana ekak kiyalat.mama thyroxine ganna kenek ekai me behet ekai atara sambandayak tiyenawada ,mama me capsule eka bona eke tiyena wasiya prayojanaya mokakda babata eken labenne monawada
මෙය ලබා ගැනීම අත්‍යවශ්‍ය නැහැ. දරුවාගේ මොලය වර්ධනයට මෙවැනි ඖෂධ උපකාරි වෙන්න පුළුවන් නිසයි සමහර වෛද්‍ය වරු මෙය නිර්දේශ කරන්නේ. තියිරොක්සින් ඖෂධය සහ මෙම ඖෂධ අතර සම්බන්ධයක් නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?