Skip to main content
ප්‍රශ්නය

මිතුරි පෙති ගන්න කාලයේ ෆෝලික් ඇසිඩ් ගන්න පුළුවන්ද?

Can folic acid be started while still on the pill?

doctor babek hadanna kalin masa 3k folic asid bonna ona neda.mama mithuri pethi bonawa.ewa nawaththala neda folic asid bonna ona.eth ewa nawaththuwoth masa 3ta kalin mama pregnat weida.doctor mama monada karanna ona.

අසන ලද්දේ: Ma*** · වයස 24

උපත් පාලන පෙති ලබා ගන්නා කාලය තුලදීම ෆෝලික් ඇසිඩ් පෙති ගැනීම ආරම්භ කල හැකියි. ගැබ් ගැනීමට මාස තුනකට පෙර සිට මෙය ලබා ගැනීම වඩාත් සුදුසුයි.