VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
ගැටළුව
Doctor periods pahu vi dina 14n urine test kara gadaradi. Uda line aka red patata tibuna yata aka la red patata tibune. Man pregnant welada. Akama patata line 2kama pennum kara net…
පිළිතුර
පිළිතුර කියවන්න
මෙය පොසිටිව් ලෙස සලකන්න බැහැ. නැවත සතියකින් පමණ මුත්රා පරීක්ෂා කර බලන්න
ගැටළුව
Mata nitarama gastrities hdnwa.ewagema doctor Mta policystic rogaya lakshanat tynwa.mn ekata behet gnwa.mta e behet nisada gastrities gatiya wediwne.mta pregnant welada kyla hriytm…
පිළිතුර
පිළිතුර කියවන්න
මෙම ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි සැක කරන්න බැහැ. ඔසප් වීමට නියමිත දිනය පසුවූ පසු මුත්ර පරීක්ෂා කර බලන්න.
ගැටළුව
Doctor, මා හට අන්තිමට periods වුනේ 07.01.2017. දෙවන දින සිට Litroz 2.5mg දින 8 ක් ගෙන 12 වන දිනදී ovidac 5000 ලබා දුන්නා. 28.01.2017 මා හට light bleeding තිබුන අතර දින 2කින් එය නැව…
පිළිතුර
පිළිතුර කියවන්න
මෙම පරීක්ෂණ වාර්තාව අනුව ඔබ ගර්භණී නැහැ. මෙය මුල්ම සතිය තුල සිදුවූ ගබ්සාවක් හෝ කලින් පරීක්ෂණ වාර්තාවේ වරදක් විය හැකියි.
ගැටළුව
Dr. Mama marry karala masa 3.api denna lingikawa ekathu wenakota mata ema feeling eka danenna godak wela yanawa.eth .eyata ikmanata shukranu pita wenawa. Mama sathutui wenne na.mey…
පිළිතුර
පිළිතුර කියවන්න
මෙය ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.
ගැටළුව
Sir mage hema masekata dawasak iwasanna beri yati bade wedanavak enava periods hadenna kalin Mama baba labila Dan masa 6 wenava operation karala gaththe doctor kenekta pennanna one…
පිළිතුර
පිළිතුර කියවන්න
ඔව්. මෙය රෝග තත්වක්දැයි පරීක්ෂා කර බැලිය යුතුයි.
ගැටළුව
Doctor papola hadunoth babalata mau kiri denna hodada
පිළිතුර
පිළිතුර කියවන්න
ස්පර්ශය සහ ආශ්වාසය මගින් දරුවාට රෝගය බෝවීමට හැකියාවක් තිබෙනව. මව් කිරි මගින් රෝගය බෝවෙන්නේ නැහැ.
ගැටළුව
Dr ma vivaha vi masa 8i.dan masa 3ka sita period wimata dina 4ta pamana pera sita itha swalpa rudira pita wimak saha yatibade sulu wedanawak athiwe. meya kumana rogi tattwayakda.pr…
පිළිතුර
පිළිතුර කියවන්න
මේ සඳහා ප්රතිකාර අවශ්ය නැහැ. දරු පිළිසිඳ ගැනීමක් සිදු නොවෙන හේතුවක් ඇතිදැයි පරීක්ෂණ සිදු කර බැලීම සුදුසුයි.
ගැටළුව
Doctor,mensas dawas 2k withara kal daganna puluwan beheth thiyenawada?ewagen athuru abada thiyenawada?kochchara kalayakinda nawatha daruwek hadanawanam hadanna orne
පිළිතුර
පිළිතුර කියවන්න
ඔව්. එමගින් පසු කලෙක දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.