ඔසප් වීම දවස් දෙකක් කල් දාන්න බෙහෙත් තියෙනවද?
Is there medicine to delay a period by a couple of days?
Doctor,mensas dawas 2k withara kal daganna puluwan beheth thiyenawada?ewagen athuru abada thiyenawada?kochchara kalayakinda nawatha daruwek hadanawanam hadanna orne
ඔව්. එමගින් පසු කලෙක දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?