Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

mekai mn mage gf ekka lingikawa ekathu una api thamai marry karala ne..api a De karala dawas 5k withara wenawa.eya postinor 2 tablet ekakuth biwwa eth eyata dawas 2 3ka idan kalant…

පිළිතුර

මෙම ලක්ෂණ ඖෂධය නිසා ඇතිවූ අතුරු ආබාධ විය හැකියි. කෙසේ වෙතත් එමගින් ගැබ් ගැනීමක් වලක්වා ගැනීමට ඇති හැකියාව 80%ක් පමණ වෙන්නේ.

Ra*** · වයස 19
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mage pegnet wela sathi 5i mata hodatama wamane giya hospital admid wela selain dunna dan wamane yama adui.drtala scan kara babawa chutiyata penne kiwwa.hart beet pennanneth nahi…

පිළිතුර

වමනය නිසා දරුගැබට හානියක් වෙන්නේ නැහැ. නැවත ස්කෑන් පරීක්ෂණය කිරීමේදී වැඩි විස්තර දැන ගන්න පුළුවන්.

Ud*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Dr Mata danaganna puluwanda 12weeks complet unata pasuwa scan ekak kala yuthui neda kiyala...eken babage insid growin hodin dana ganimata puluwan wenawa neda?

පිළිතුර

සති 14ක් වීමට පෙර ස්කෑන් පරීක්ෂණයක් කිරීම සුදුසුයි. එමගින් දරුගැබේ වයස හරියටම දැන ගන්න පුළුවන්. ඉන් දරු ප්‍රසූතිය සඳහා දින අනුමාන කිරීමත් නිවැරදිව සිදු කරන්න පුළුවන්. බබාගේ වර්ධනය සඳහා ස්කෑන් පරීක්ෂණ අවශ්‍යනම් ඒවා සිදුකරන්නෙ සති 28ට පසුවයි.

Sa*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

මාගේ කන්‍යා පටලය හානියක් සිදු වී ඇතිද බව වෛද්‍යවරයෙකුට පරික්ෂා කර බැලිය හැකිද? දැන ගැනීමට අවස්සයි.

පිළිතුර

පුළුවන්. මේ ගැන වෛද්‍ය පරීක්ෂාවකි පැවසිය හැකියි.

DK*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

doctar mage kalin prasna walata pilithuru labuna.thank you. doctar mata scan ekakin kiuwa dimbakosa wala wathura kiyala. doctàr mata dhanaganna ona meka babek hadhenna balapanawada…

පිළිතුර

ඩිම්බ කෝෂවල වතුර පිරුණු ගෙඩියක් නම් එයට වැඩිදුර පරීක්ෂණ අවශ්‍යයි. ඔබ සඳහන් කරන්නේ ඩිම්බ කෝෂවල වතුර බිබිලි ලෙස පෙනෙන පොලිසිස්ටික් තත්වය විය යුතුයි. එහිදී ඩිම්බ මේරීම උත්තේජනය කරන ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනව.

hi*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍යතුමනී ,ඩිම්බ මේරීමට බෙහෙත් බී scean එක කරන්නේ මෙන්සන්ස් උන දවසේ ඉදන් ගනන් කලාම 11 වෙනි දවසේ ද? 12 වෙනි දවසේ ද?

පිළිතුර

දින 10-13 අතර කාලයේ මෙම පරීක්ෂාව කල හැකියි. වෛද්‍ය වරයා පහසු පරිදි ඔබට දිනයක් නියම කරනව.

ති*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

ඩොක්ටර් මගෙ බඩේ ගෙඩියක් නිසා ඩිම්බ කෝෂයක් අයින් කලා මට දරුවෙක් ඉන්නවා.නැවත දරුවෙක් මට නොලැබේද මට කියලා දෙන්න. මාසික ඔසප් වීම හරියට වෙනවා මට

පිළිතුර

එක් ඩිම්බ කෝෂයක් ක්‍රියාකාරී නම් ඔබට ගැබ් ගැනීමට බාධාවක් නැහැ.

චත*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Mage akka 34 yrs old dan heyata early pregnant but doctor kiwwa babyge heart beat not working lu aboard venawa kiwwa but akkata lightly bleeding thibba hitapasse bleeding stop una…

පිළිතුර

මුල් කාලයේ ගබ්සාවක් අධික රුධිර වහනයකින් තොරව සිදු වෙන්න පුළුවන්. මෙය හරියටම දැන ගත හැකි වෙන්නේ ස්කෑන් පරීක්ෂණයක් මගින්.

Sh*** · වයස 30
පිළිතුර කියවන්න