Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

mekai mn mage gf ekka lingikawa ekathu una api thamai marry karala ne..api a De karala dawas 5k withara wenawa.eya postinor 2 tablet ekakuth biwwa eth eyata dawas 2 3ka idan kalanthei wage danenwalu wamane yannath enawalu ..plzzzz mata danaganna one eyawa pregnant wennada yanne..a De nawaththanna widiyak nedda kiyalai plz help me..apita Danma a wage awadanamk gonna be..plz plz help me..

අසන ලද්දේ: Ra*** · වයස 19 · 464 views

පිළිතුර

මෙම ලක්ෂණ ඖෂධය නිසා ඇතිවූ අතුරු ආබාධ විය හැකියි. කෙසේ වෙතත් එමගින් ගැබ් ගැනීමක් වලක්වා ගැනීමට ඇති හැකියාව 80%ක් පමණ වෙන්නේ.