Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor adata perioda date padi vi dina 13k wenawa ada ude urine akak beluwA. Negitive. Apahu mama urime akak beliya uthuda. Me sadaha kumak kala uthuda.

පිළිතුර

ඔසප්වීම ප්‍රමාද නම් නැවත සතියකින් පමන මුත්‍රා පරීක්ෂා කර බලන්න.

Su*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

14 wayas gehenu lamayekuta osap weema mass 2k pamana parakku unoth e hadisi ged genimak nisada? Nethnam wenath hethun mathada? E gehhenu lamaya osap uye awuruddakta pamana kkalin..…

පිළිතුර

මේ වයසේදී හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා බොහෝ දරුවන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න පුළුවන්. ඒ නිසා ගැබ් ගෙන ඇතිදැයි සැකයක් ඇතිනම් එය නිවැරදිව දැන ගත හැකි වෙන්නේ මුත්‍රා පරීක්ෂා කිරීම මගින් පමණයි.

Ka*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

Docta mata masa 7 i. Baba gana danagaththu da edan me wenakan mamai mahaththayai ekathu une na kawadawath. Eka mata baba nomal labenna prashnayak weida docta ? 7 masedi 8 masedi ek…

පිළිතුර

ලිංගික එක්වීම හෝ නොවීම දරු ප්‍රසූතියට බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඔබට වෙනත් සංකූලතාවයක් නැති නම් ලිංගිකව එක්වීම නිසා දරු ගැබට හානියක් වෙන්නේ නැහැ.

Lo*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor Mage gediyak nisa dimba koshayak ain kala . Masika osap weema hariyata wenawa. Newatha Mata daruwan nolebeida ane doctor Mata answer ekak denna

පිළිතුර

එක් ඩිම්බ කෝෂයක් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙන නිසා ඔබට ගැබ් ගැනීමට එය බාධාවක් වෙන්නේ නැහැ.

ශන*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Docter garbashaya kudawata thiyena ayata eya wardanaya kara daruwek sedimata puluwanda

පිළිතුර

ගර්භණී කාලයේ ගර්භාෂය විශාල වෙන නිසා මෙය ගැටළුවක් වෙන්නේ නැහැ. ගර්භාෂයේ සහ පැලෝපීය නාල වල ස්වභාවය සාමාන්‍ය නම් එහි ප්‍රමාණය ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි.

Pr*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

mata january 31 baba labuna normal. thama mahum diya wela na. dn mata kahina kota ibema muthra pitawenawa. baba labenna innakotat me gathiya tibuna. mta eka hitata wada denawa. tha…

පිළිතුර

ගර්භණී සමයේ ඇතිවූ වෙනස් කම් නැවත සාමාන්‍ය තත්වයට පත් වෙන්න සති 6ක් පමන ගත වෙනව. එම කාලයෙන් පසුත් මෙම රෝග ලක්ෂණ පවතීනම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. පපුවේ මහන්සියක් ඇතිවීම සාමාන්‍ය තත්වයක් නොවන නිසා ඒ ගැන ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.

ac*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor,mensas dawas dekakin wage parakku karaganna beheth thiyenawada?ewa biwwoth gab ganimedi parsnayk wenawada

පිළිතුර

ඔව්. එමගින් ඉදිරියේදී ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.

Ku*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Ma sathi 21 ka gebini mawaki.me palamu geb genimai.sathin19 21 athara baba dagalana bawa denunu athara den eya eka warakata pamana simawi etha.hethu pahada denna

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. බබා තව ලොකු වෙන විට ඔබට දැඟලීම හොඳින් දැනේවි.

Ac*** · වයස 27
පිළිතුර කියවන්න