Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම දවස් කිහිපයක් කල් දාන බෙහෙත් තියෙනවද?

Are there tablets to delay a period by a few days?

Doctor,mensas dawas dekakin wage parakku karaganna beheth thiyenawada?ewa biwwoth gab ganimedi parsnayk wenawada

අසන ලද්දේ: Ku*** · වයස 31

ඔව්. එමගින් ඉදිරියේදී ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.