Skip to main content
ප්‍රශ්නය

අග මාසවල ලිංගිකව එක්වෙන එක බබාට අපහසුද?

Is sex in the last months of pregnancy hard on the baby?

Docta mata masa 7 i. Baba gana danagaththu da edan me wenakan mamai mahaththayai ekathu une na kawadawath. Eka mata baba nomal labenna prashnayak weida docta ? 7 masedi 8 masedi ekathu wenna hodada ? Babata apahasuwak weida doca ?

අසන ලද්දේ: Lo*** · වයස 27

ලිංගික එක්වීම හෝ නොවීම දරු ප්‍රසූතියට බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඔබට වෙනත් සංකූලතාවයක් නැති නම් ලිංගිකව එක්වීම නිසා දරු ගැබට හානියක් වෙන්නේ නැහැ.