Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම පමා වෙලා ටෙස්ට් නෙගටිව් නම් ආයෙත් කරන්නද?

If the test is negative and the period is late, test again?

Doctor adata perioda date padi vi dina 13k wenawa ada ude urine akak beluwA. Negitive. Apahu mama urime akak beliya uthuda. Me sadaha kumak kala uthuda.

අසන ලද්දේ: Su*** · වයස 28

ඔසප්වීම ප්‍රමාද නම් නැවත සතියකින් පමන මුත්‍රා පරීක්ෂා කර බලන්න.