VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr. මට ජනවර 5 ඔසප් උනා. තාම (feb12) ඔසප් හදුනෙ නැත . මා ගබ් ගෙනද
ඔසප්වීම ප්රමාද වීම ගැබ් ගැනීමක ලක්ෂණයක් විය හැකි නමුත් ගැබ් ගෙන ඇතිදැයි හරියටම දැන ගන්න මුත්රා පරීක්ෂණයක් හෝ රුධිර පරීක්ෂණයක් අවශ්යයි.
මම pregnant වෙලා සති 5 ක් විතර වෙනවා. මගේ යටි බඩ සහ ඉකිලි, වෙලාවෙන් වෙලාවට රිදෙන්න ගන්නවා. ඇයි dr. එහෙම වෙන්නේ?
මෙය සාමාන්ය තත්වයක්.
Doctor,mage dimba mereema saha husbandge seminal fluid analysis test normal.marry karala 2 yrs unath thama babala ne.mata dena ganna oni ape kemeththen IUI ekak kara gatha hekida?n…
වසර දෙකක් ප්රමාදවී ඇති නිසා දැන් එවැනි ප්රතිකාර ක්රමයකට යොමුවීම සුදුසුයි. මෙය වෛද්ය වරයා තීරණය කල යුතුයි.
Docter man mary karala inne mata daruwek hadanna oni. Ekata koi wage dawasda hoda wenne
අවසන් වරට ඔසප් වූ දිනය සහ ඔසප් චක්රයේ දින ගනන පහත පිටුවේ ඇතුළු කර සරු කාලය ගණනය කර ගන්න. http://www.vog.lk/fertility.php
Dr mta dn 38 weeks wenawa.mge bada tikak tada gathiyak tiyenwa dr.mn vog doctorta kiwwama dr kiwwa baba poddak podi kiyl.mamath a tharam usa mahatha nathi nisa kiwwa.dr ayemath Pen…
ඔව්. බාබා වර්ධනය වෙන වේගය වෙනස් වෙන්න පුළුවන්.
Mage husband godak kettu una nisa blood test kala.eyata sugar 260k thibba.babek hadanna me thathwaya koi wage bakapawida?
මෙය පාලනය කර ගත යුතුයි. පුරුෂයාගේ දියවැඩියා තත්වය නිසා සමහරවිට ගැබ් ගැනිම ප්රමාද වෙන්න පුළුවන් වුවත් ඉන් පසු දරුවාට කිසිම ගැටළුවක් ඇති කරන්නේ නැහැ.
doctor , daruwek balaporothuwen inna kota facia bonna hodai da.
මෙහි අඩංගු ද්රව්ය නොදන්නා නිසා එය හානිකර හෝ හිතකරදැයි උපදෙස් දීමට අපහසුයි.
Doctor mama jala kridawaka niratawa sita ekwarama pihinum tatakayata watena wita(leasure world) mage yati pedesata ita dadi wedanawak awa.pasuwa baleemdi siyum tuwalaya siduwe rudi…
මෙම කරුණු අනුව එවැනි හානියක් සිදුවී ඇතිදැයි කියන්න අපහසුයි. යෝනි මාර්ගය ඇතුලතට කිසිවක් ඇතුළු නොවිනි නම් ඉන් කන්යා පටයට හානියක් වීමට ඇති ඉඩකඩ අඩුයි.