බබා පොඩි කියපු එක පස්සේ හරි යන්න පුළුවන්ද?
Can a baby said to be small catch up later?
Dr mta dn 38 weeks wenawa.mge bada tikak tada gathiyak tiyenwa dr.mn vog doctorta kiwwama dr kiwwa baba poddak podi kiyl.mamath a tharam usa mahatha nathi nisa kiwwa.dr ayemath Pennuwama dn baba hari gihin kiwwa.ahema wenna puluwanda dr.
ඔව්. බාබා වර්ධනය වෙන වේගය වෙනස් වෙන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?