දරුවෙක් හදාගන්න හොඳම දවස් මොනවද?
Which days are best for trying to conceive?
Docter man mary karala inne mata daruwek hadanna oni. Ekata koi wage dawasda hoda wenne
අවසන් වරට ඔසප් වූ දිනය සහ ඔසප් චක්රයේ දින ගනන පහත පිටුවේ ඇතුළු කර සරු කාලය ගණනය කර ගන්න.
http://www.vog.lk/fertility.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?