ජල ක්රීඩාවකදී වැදුණොත් කන්යා පටලයට හානි වෙනවද?
Can an accidental injury damage the hymen?
Doctor mama jala kridawaka niratawa sita ekwarama pihinum tatakayata watena wita(leasure world) mage yati pedesata ita dadi wedanawak awa.pasuwa baleemdi siyum tuwalaya siduwe rudiraya gala giya. Mage kanyabawayata haniyak sidu wela atda??
මෙම කරුණු අනුව එවැනි හානියක් සිදුවී ඇතිදැයි කියන්න අපහසුයි. යෝනි මාර්ගය ඇතුලතට කිසිවක් ඇතුළු නොවිනි නම් ඉන් කන්යා පටයට හානියක් වීමට ඇති ඉඩකඩ අඩුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?