Skip to main content
ප්‍රශ්නය

ගැබිනි මුල් සතිවල යටි බඩයි ඉකිලියි රිදෙන්නේ ඇයි?

Why do the lower tummy and groin hurt in early pregnancy?

මම pregnant වෙලා සති 5 ක් විතර වෙනවා. මගේ යටි බඩ සහ ඉකිලි, වෙලාවෙන් වෙලාවට රිදෙන්න ගන්නවා. ඇයි dr. එහෙම වෙන්නේ?

අසන ලද්දේ: අන*** · වයස 26

මෙය සාමාන්‍ය තත්වයක්.