සැමියාට දියවැඩියාව තියෙනවා නම් ගැබ් ගැනීමට බලපානවද?
Does the husband's diabetes affect having a baby?
Mage husband godak kettu una nisa blood test kala.eyata sugar 260k thibba.babek hadanna me thathwaya koi wage bakapawida?
මෙය පාලනය කර ගත යුතුයි. පුරුෂයාගේ දියවැඩියා තත්වය නිසා සමහරවිට ගැබ් ගැනිම ප්‍රමාද වෙන්න පුළුවන් වුවත් ඉන් පසු දරුවාට කිසිම ගැටළුවක් ඇති කරන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
පිරිමියෙකුගේ ශුක්රාණු නිරෝගීදැයි දැනගන්නේ කොහොමද?How can a man find out if his sperm is healthy?
වෘෂණයක් කුඩා වීම නිසා දරු ඵල පමා වෙන්න පුළුවන්ද?Can a shrunken testicle be the reason for not having a baby?
ඉක්මනට ශුක්රාණු පිටවීම ගැබ් ගැනීමට බාධාවක්ද?Does premature ejaculation delay getting pregnant?
IUI කරන්න ඕන අවම ශුක්රාණු ගණන කීයද?What is the minimum sperm count needed for IUI?