Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

docter api masa 4ka sita daruwek balaporoththu wenawa.mata niyamaitha dina 28n osap wenawa....mata january 10 thamai osap hadenna thibune...manuth mata eeta pera kisima wedanawak t…

පිළිතුර

බැහැ. ගැබ් ගෙන ඇති බව හඳුනා ගැනිමට පෙර ගබ්සාවන් සිදුවිය හැකි නමුත් ඒවා හඳුනා ගැනීමට ක්‍රමයක් නැහැ.

ra*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr dimba merima sadaha gath tablat eka awasana dat eke sium edanawak papuwa &kukul deke udu kota se ethi wenawa meya sithu wenne kumak nisada

පිළිතුර

මෙය ඖෂධයට සම්බන්ධ අතුරු ආබාධයක් නොවෙයි. එම නිසා වැඩිදුර පරීක්ෂාවකින් තොරව හේතුවක් පැවසීම අපහසුයි.

Th*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

doctor vigin test ekak karaganne kohomada matama karagnna hekiyawak thiyanwda?

පිළිතුර

බැහැ. මේ සඳහා වෛද්‍ය පරීක්ෂාවක් අවශ්‍යයි.

ku*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mm sati 33k wena gebini mawak.Mata sati 33di dexamethasone injection eka gehuwa.ema injection ekata sugar godak wedi wenawada?mm sathi 29 glucose text eka kala glucose bila…

පිළිතුර

නැහැ. ඔබට කලින් දියවැඩියාව තිබුනේ නැති නම් මෙම ඖෂධයෙන් පසු රුධිරය පරීක්ෂා කිරීම අවශ්‍ය නැහැ.

Gi*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Kalin ahapu deyata answer labuna dr thanks. Mage dimba koshawala kalin 3.52 ka gediyak tvs ekedi dakka. Daan eya. 2.48cm wela. Dr kiyanawa laperoscopy ekak karanna wei kiyala. Moka…

පිළිතුර

මෙය සිහි නැති කර සිදු කරන ශල්‍යකර්මයක්. ගෙඩිය ඉවත් කිරීම අත්‍යවශ්‍ය නම් පමණයි ශල්‍යකර්මයක් සිදු කරන්නේ.

Ar*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Dr...mita perath mn ahapu prashna walata pilithuru labi thibuna..eyata oba thumata thank you very much...docter mn pregnat wela sathi 15i...man samanen kitchen eke wada karanne hit…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. නමුත් පරීක්ෂාවකින් තොරව පැහැදිලි පිළිතුරක් ලබා දීම අපහසුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.

Ru*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mage dimbakoshawala gediyak tibila operation kara.dan awurudu 2 k witara.marry karala aurudu 6 k.tama babala na.e gediye babalata balapamak tiyeda.ayeth gedi enawada

පිළිතුර

සමහර ගෙඩි නැවත හට ගැනීමට හැකියාවක් තිබෙනව. ඒ ගැන ස්කෑන් පරීක්ෂණයක් කර දැන ගන්න පුළුවන්. දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වීම ගැන වැඩිදුර පරීක්ෂණ අවශ්‍යයි.

Sa*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mage period 17th start finished 21 what is the correct day to get pregnant

පිළිතුර

It depends on your cycle length as well. If you have a 28 day cycle, your fertile period will be from 1st to 4th of March.

Mr*** · වයස 35
පිළිතුර කියවන්න