Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mm sati 33k wena gebini mawak.Mata sati 33di dexamethasone injection eka gehuwa.ema injection ekata sugar godak wedi wenawada?mm sathi 29 glucose text eka kala glucose bila peya dekin ethakota tibune 107.dexamethasone injection passe aniwaryen sugar balaganna onida?

අසන ලද්දේ: Gi*** · වයස 29 · 423 views

පිළිතුර

නැහැ. ඔබට කලින් දියවැඩියාව තිබුනේ නැති නම් මෙම ඖෂධයෙන් පසු රුධිරය පරීක්ෂා කිරීම අවශ්‍ය නැහැ.