Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ කෝෂයේ ගෙඩියක් ආයෙත් හැදෙන්න පුළුවන්ද?

Can an ovarian cyst come back after surgery?

Doctor mage dimbakoshawala gediyak tibila operation kara.dan awurudu 2 k witara.marry karala aurudu 6 k.tama babala na.e gediye babalata balapamak tiyeda.ayeth gedi enawada

අසන ලද්දේ: Sa*** · වයස 25

සමහර ගෙඩි නැවත හට ගැනීමට හැකියාවක් තිබෙනව. ඒ ගැන ස්කෑන් පරීක්ෂණයක් කර දැන ගන්න පුළුවන්. දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වීම ගැන වැඩිදුර පරීක්ෂණ අවශ්‍යයි.