ඩිම්බ මෝරන පෙති නිසා පපුවේ හා කලවාවල වේදනා එනවද?
Do ovulation tablets cause chest and thigh pain?
Dr dimba merima sadaha gath tablat eka awasana dat eke sium edanawak papuwa &kukul deke udu kota se ethi wenawa meya sithu wenne kumak nisada
මෙය ඖෂධයට සම්බන්ධ අතුරු ආබාධයක් නොවෙයි. එම නිසා වැඩිදුර පරීක්ෂාවකින් තොරව හේතුවක් පැවසීම අපහසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?