නම: Ru*** | වයස: 27
ගැටළුව

Dr...mita perath mn ahapu prashna walata pilithuru labi thibuna..eyata oba thumata thank you very much...docter mn pregnat wela sathi 15i...man samanen kitchen eke wada karanne hitagena....godak wela hitagena hitiyoth mata ukulen palleha idan kakul deka digatama kakkumak enawa...idagena idala nagitinnawath beri tharamata...welawakata biyakuth denenawa..ane docter meya samanaya thathwayakda???

පිළිතුර


මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. නමුත් පරීක්ෂාවකින් තොරව පැහැදිලි පිළිතුරක් ලබා දීම අපහසුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)