ගර්භණීව හිටගෙන ඉන්නකොට කකුල් රිදෙන එක සාමාන්‍යද?
Is leg pain from standing normal in pregnancy?
Dr...mita perath mn ahapu prashna walata pilithuru labi thibuna..eyata oba thumata thank you very much...docter mn pregnat wela sathi 15i...man samanen kitchen eke wada karanne hitagena....godak wela hitagena hitiyoth mata ukulen palleha idan kakul deka digatama kakkumak enawa...idagena idala nagitinnawath beri tharamata...welawakata biyakuth denenawa..ane docter meya samanaya thathwayakda???
මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. නමුත් පරීක්ෂාවකින් තොරව පැහැදිලි පිළිතුරක් ලබා දීම අපහසුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
ගැබ් ගත් මුල් සති වල බඩයි කොන්දයි රිදෙන එක ප්‍රශ්නයක්ද?Is tummy and back pain in early pregnancy a problem?
ගැබිනි කාලේ අර්ශස් වලින් ලේ යන එක බබාට ප්‍රශ්නයක්ද?Is bleeding from piles in pregnancy a problem for the baby?
ගැබ් ගැනීමේ මුල් සති වල යටි බඩ රිදීම ප්‍රශ්නයක්ද?Is lower belly pain in early pregnancy a problem?