ප්‍රශ්නය
Kalin ahapu deyata answer labuna dr thanks. Mage dimba koshawala kalin 3.52 ka gediyak tvs ekedi dakka. Daan eya. 2.48cm wela. Dr kiyanawa laperoscopy ekak karanna wei kiyala. Mokakda me test eka. Mama me sadaha eya kala yuthuda. Thanks
පිළිතුර
මෙය සිහි නැති කර සිදු කරන ශල්‍යකර්මයක්. ගෙඩිය ඉවත් කිරීම අත්‍යවශ්‍ය නම් පමණයි ශල්‍යකර්මයක් සිදු කරන්නේ.