ප්‍රශ්නය
docter api masa 4ka sita daruwek balaporoththu wenawa.mata niyamaitha dina 28n osap wenawa....mata january 10 thamai osap hadenna thibune...manuth mata eeta pera kisima wedanawak thibune na.man 9 wenida pare watuna e welawema mata osap una.docter eka miscarriage ekak wenna puluwanda??
පිළිතුර
බැහැ. ගැබ් ගෙන ඇති බව හඳුනා ගැනිමට පෙර ගබ්සාවන් සිදුවිය හැකි නමුත් ඒවා හඳුනා ගැනීමට ක්‍රමයක් නැහැ.