VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr..api marry karala 2.5 years wenawa.. tama babala ne. Vog dr. Kiwwa iui karanna one kiyala.meya sarthaka weida? Mokada mata endometris tiyanawa kiyala doctor kiwwa..
ඔව්. IUI සාර්තක වීමට 15%ක පමණ ඉඩක් තිබෙනව. සමහරවිට Endometriosis රෝග තත්වය නිසා ලැපරොස්කොපි ශල්යකර්මයක් අවශ්ය වෙන්න පුළුවන්.
Dr mensas saduna dinata pasu dina profertil nam tablat eka gaththama dawas kiyakinda dima moranne lingikawa ekathu vimata sudusu dina samaga pahadili karana
මෙම ඖෂධ ලබා ගත යුත්තේ වෛද්ය වරයෙකුගේ අධීක්ෂණය යටතේ පමණයි. දින 11-12 අතර කාලයේ ස්කෑන් පරීක්ෂාවකින් අනතුරුව ඩිම්බ මේරීම ගැන පරීක්ෂා කර බලා ලිංගික එක්වීමට සුදුසු කාලය නිර්දේශ කරන්නේ.
doctor mta klin miscareege1k una weeks 11n.6month passa aya mta natural babk ati unt nawatat weeks 12n scan klma kiwa baba hadila tiyna weeks 8k nisa baba abortion krla wash krna w…
ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න. ඉතාම කලාතුරකින් මෙම ශල්යකර්මය නිසා සංකූලතා ඇතිවෙන්න පුළුවන්. බොහෝවිට මෙවැනි ගබ්සාවන්ට හේතු වෙන්නේ පිහිටි කලලයේ අසාමාන්ය තත්වයන්. polycystic තත්වය සමහරවිට මෙයට බලපාන නමුත් තයිරොක්සින් ගැනීම නිසා ගබ්සා වෙන්නේ නැහැ.
doctor mta dan sati 12k pamna wnwa.at kla scan parkishnyn kiwa baba wadila na kiyla.weeks 8, 3days pamni panum krna.mwa chak kla VOG doctor kiwa baba wadila nata sayila 2ka aktu wi…
ඔබ දෙදෙනාගේ රුධිර ගණ වල වෙනස මෙවැනි ගබ්සාවන්ට බලපාන්නේ නැහැ. බොහෝවිට මුල් මාස තුන තුල සිදු වෙන ගබ්සාවන්ට හේතු වෙන්නේ පිහිටි දරු ගැබේ ඇති අසාමාන්ය තත්වයක්. ඒ නිසා නැවත එසේ වීමට ඇති ඉඩකඩ අඩුයි. දිගට ගබ්සාවීම සිදුවේනම් ඔබේ වෙනත් රෝග තත්වයන් ඇතිදැයි දැන ගැනීමට වැ…
Dr mata dan 36 weeks wenawa.vog scan karala kiuwa wadamahe calsum tanpathwela morala thiyenne e nisa 38 weeks iwara unahama hospital admit wenna kiyala.mata etakota normal delivary…
බබාගේ වර්ධනය ගැන දැන ගැනීමට නැවත පරීක්ෂා කිරීමක් අවශ්යයි. මෙය සාමාන්ය දරු ප්රසූතියට බාධාවක් නොවෙයි.
Dr mata 34 weeks waladi baba dagalanawa aduwela vog scan karala babage bara 2338g tyanawa kiyala dagalanawa adu ekata hospital nawatinna kiuwa.eth ilaga dawase hospital scan ekedi…
ස්කෑන් පරීක්ෂණයේදී අනුමාන කරන බර වෙනස් වෙන්න පුළුවන්. එහි නිරවද්යතාවය ස්කෑන් යන්ත්රය සහ පරීක්ෂණය සිදු කරන වෛද්ය වරයා අනුව වෙනස් වෙනව. නැවත සති දෙකකින් ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලීම සුදුසුයි.
වෛද්යතුමනි ස්වාමියාගේ Sperm Full Report හි (volume 1.5ml) (total sperm concenteration 49 millions/ml) (active motility 42%) (normal morphology 27%) (SMI 134) (MSC 20.5) (FSC 9.3)…
මෙය සාමාන්යයි.
වෛද්යතුමනි Duinum නිසි අයුරින් ගෙන ඔසප් වී 10 වන දින ස්කෑන් පරික්ෂණයෙන් ඩිම්භයේ විශාලත්වය 17.3mm තිබිමෙන් එය සාර්ථකද? මේ වන විට ඩිම්බ කෝෂය තුලින් ඩිම්බ පිට විමක් සිදුවිද? සමහ…
නැවත දින දෙකකින් පමණ පරීක්ෂා කර බැලීම සුදුසුයි. ඉන් පසුව නික්ෂේපන ඖෂධයක් අවශ්යදැයි ඔබේ වෛද්ය වරයා තීරණය කරාවි.