නම: Na*** | වයස: 23
ගැටළුව

Dr mata 34 weeks waladi baba dagalanawa aduwela vog scan karala babage bara 2338g tyanawa kiyala dagalanawa adu ekata hospital nawatinna kiuwa.eth ilaga dawase hospital scan ekedi babage bara 1940g kiyala kiuwa.ehema wenas wenna puluwanda.dan mata 36 weeks.vog scan karala babage bara 2478g kiuwa.samanen 36 weeks walata babage bara koi taran tyenna awashyada

පිළිතුර


ස්කෑන් පරීක්ෂණයේදී අනුමාන කරන බර වෙනස් වෙන්න පුළුවන්. එහි නිරවද්‍යතාවය ස්කෑන් යන්ත්‍රය සහ පරීක්ෂණය සිදු කරන වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. නැවත සති දෙකකින් ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලීම සුදුසුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)