VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Sir..mama marry karala 3ys wenawa.ewagema mama digu kalak sita fit ekata beth gannawa.mata babek hadeeme awadanamak thiyanawada.e prathikra nisa mata daruwan nathi wei kiya biyak a…
ප්රතිකාර නිසා දරුඵල නැතිවෙන්නේ නැහැ. ඔබේ වෛද්ය වරයා සමග සාකච්ඡා කර ගර්භණී කාලයේ ගැනීමට සුදුසු ඖෂධයකට ඔබේ ඖෂධ මාරුකර ගන්න. ඉන් පසු දරු පිළිසිඳ ගැනීමට උත්සාහ කරන්න.
dimba merima eka maseka une ne kiyanne hema masema dimba moranne nedda? eyata digatama beheth laba gatha uthuda? beheth laba nogena dimba merima vedi kara genimata vena kramayak ne…
නැහැ. මෙය වරින් වර වෙනස් වෙන්න පුළුවන්. ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් අනුව ප්රතිකාර ලබා ගන්න.
doctor mama marry karala two yers wenawa.thwama babek ne.mata periods hari dawsata hadunata bleed wene 1 dawsi.man vog doctor tslata kiwata ayala echra care kara ne ne.man IUI 4 pa…
නැහැ. සාමාන්ය පරිදි ඩිම්බ මේරීම සිදුවේනම් ඔසප්වීමේදී රුධිර වහනය වන ප්රමාණය දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.
Dr. Mata awasan warata menses hadune dec 31 mama obathumage advice gatta vidiyata Feb 5 strip ekakin pregnancy check kala eka positive Dr.kenkutath strip eka pennuwa namuth Mata ki…
නැවත පරීක්ෂා කරන්න අවශ්ය නැහැ. තව සති 3කට පමණ පසු ස්කෑන් පරීක්ෂණයක් කර බැලීම සුදුසුයි.
Dr.man pregnet wela den 7wks.scan kalama kiwa babage hat beet pennan ne kiyala.e dr. Kiwa baba hadanna be kiyala.mata kisima amaruwak denennet ne.mage babata mokak weida
බොහෝ දුරට ගබ්සාවක් වීමට ඉඩ තිබෙනව. නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදුකර හරියටම මේ ගැන දැන ගන්න පුළුවන්.
dr sathi 20n anivaryen scan k onida mama sathi 16n scan kale ethakota nam baba hodin hitiya.but dan mage yati bada ridenava beth nam gaththa but thama suwayak naha.hugak sarayak sc…
ස්කෑන් කිරීම බබාට හානිකර නැහැ. සති 20දී බබාගේ ගැටළුවක් ඇතිදැයි වඩාත් හොඳින් නිරීක්ෂණය කල හැකි නමුත් එම ස්කෑන් පරීක්ෂණය අනිවාර්ය නැහැ. ගැස්ට්රයිටිස් තත්වයට වෛද්ය උපදෙස් මත ප්රතිකාර ලබා ගන්න. ඉන් දරුවාට බලපෑමක් වෙන්නේ නැහැ.
Doctor, Mama vivaha wela danata 1 year wenawa. My vog doctor dimba merima sadaha profitil 50mg tablet eka periods hadila 2day idan 5 days ganna kiwa. mama me tablet November , Dece…
තවදුරටත් ප්රතිකාර අවශ්ය වෙනව. සමහර විට IUI ප්රතිකාරය අවශ්ය වෙන්න පුළුවන්.
man pregnet keyla dana gane sati 6n duburu patate bleed una yantham tamath ehemai baba sati 6k wenne ona unath sati 4e scan eken pennuwe. tawe sati 2kin ayame scan karanne ona keuw…
බබාගේ ගැටළුවක් ඇතිනම් බොහෝවිට ගබ්සාවක් සිදුවෙනව. එසේ නැති නම් මෙම රුධිර වහනය දරු ගැබට හානියක් කරන්නේ නැහැ.