මුල් සතිවල ලේ ගියොත් බබාට ආබාධයක් ඇති වෙන්න පුළුවන්ද?
Can early bleeding leave the baby with a defect?
man pregnet keyla dana gane sati 6n duburu patate bleed una yantham tamath ehemai baba sati 6k wenne ona unath sati 4e scan eken pennuwe. tawe sati 2kin ayame scan karanne ona keuwa. me baba hari geyoth eke gataluwak waide angasampurna babak nati waide wada hode kumak kerimanda mate ekeman piliturak auashiay i waidya tubani
බබාගේ ගැටළුවක් ඇතිනම් බොහෝවිට ගබ්සාවක් සිදුවෙනව. එසේ නැති නම් මෙම රුධිර වහනය දරු ගැබට හානියක් කරන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?