නම: pe*** | වයස: 35
ගැටළුව

dimba merima eka maseka une ne kiyanne hema masema dimba moranne nedda? eyata digatama beheth laba gatha uthuda? beheth laba nogena dimba merima vedi kara genimata vena kramayak nedda?

පිළිතුර


නැහැ. මෙය වරින් වර වෙනස් වෙන්න පුළුවන්. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව ප්‍රතිකාර ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)