Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරන පෙති මාස 3ක් ගත්තත් ගැබ් නොගත්තොත් මොකද කරන්නේ?

What next if 3 months of ovulation tablets don't work?

Doctor, Mama vivaha wela danata 1 year wenawa. My vog doctor dimba merima sadaha profitil 50mg tablet eka periods hadila 2day idan 5 days ganna kiwa. mama me tablet November , December & January gaththa. November & January months wala 12 Days walin karana Scan eka kala. Injection ekakuth dunna. Ehidi kiwa saru kalayedi ekathu una. namuth thawama babala naha. Husband ge sukranu test ekak kala eka hodai kiwa. api dan kumak kala uthuda.

අසන ලද්දේ: Ni*** · වයස 36

තවදුරටත් ප්‍රතිකාර අවශ්‍ය වෙනව. සමහර විට IUI ප්‍රතිකාරය අවශ්‍ය වෙන්න පුළුවන්.