VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr mata mences asanawarata hadunune January 5 me me mase 5 weddi mama pegnat una.eka sathutui.but Dr mage palaweni baba aboson wela dan masa 5i.ehi balapamak me babata athiweida.ma…
කලින් ගබ්සාව නිසා කිසිම බලපෑමක් ඇති වෙන්නෙ නැහැ. ඔබට වෙනත් රෝග තත්වයක් හෝ සංකූලතාවක් නැති නම් සති 13ට පෙර ස්කෑන් පරීක්ෂණයක් කරවා ගැනීම ප්රමාණවත්.
Doctor mata sathi 28 di pressur awith siser kara.eth baba nathi una.mama aith kochchara kalekinda babek hadanna ona.mata aith pressur eida.mama monada karanna ona doctor.
සිසේරියන් සැත්කමෙන් වසරකට පසු නැවත ගැබ් ගැනීම සුදුසුයි. රුධිර පීඩනය නැවත ඇති වීමට අවදානමක් තිබෙනව. එම අවදානම අඩු කර ගැනීමට නැවත ගැබ් ගත් වහාම වෛද්ය උපදෙස් මත ඖෂධ ලබා ගත හැකියි.
වෛද්යතුමනි මා දැන් ගත කරන්නේ ගර්භනී බවේ 25 වන සතියයි..මෙතෙක් මා හට කිසිදු වේදනාවක් නොදැනුනා...බාබ දගලන්නට දැනී දවස් දෙකක් පමණ ගතවූ පසුව මාගේ යටි බඩේ දකුණූ පස කෙලවර විටින් විට සියු…
ඔව්. මෙය සාමාන්ය තත්යවක්. වේදනාව අඩුවේ නම් මේ ගැන විශේෂයෙන් සැලකිළිමත් වීම අවශ්ය නැහැ.
මා විවාහ වූයේ අවු: 42 න් ය .විවාහ වී මාස 02 ක් ඇතුලත දරුවකු ලැබීමට සිටි නමුත් මාස 03 කින් එය ගබ්සා විය. මා හට තාම දරු සම්පතක් නැත. ඔබ ආයතනයේ සඳහන් කර ඇති IVF ක්රමය මා හට කළ හැකිද?…
රජයේ ආයතන වල දැනට IVF ප්රතිකාරය සිදු කරන්නේ නැහැ. උපදෙස් ලබා ගැනීමට සායනයට පැමිණ හෝ පුද්ගලික රෝහලකදී මා හමුවිය හැකියි.
Doctor mama maasa 2k wenawa pregnant wela.mata goda kaaleka idala peenasa rogaya thiyenawa.beheth kalata suwa wune na.dan ema rogee thathwaya nitharama hadenawa.meya babata prashna…
මින් බබාට හානියක් නැහැ. ඔබ ගර්භණී බව ප්රතිකාර ලබා ගන්නා වෛද්ය වරයාට පවසන්න. එවිට බබාට හානි වෙන්නෙ නැති ඖෂධ ප්රතිකාර නිර්දේශ කල හැකියි.
Dr mage tv scan ekak kalama 3.52cm gediyak wage deyak mage right dimba kosha wala thiyenawa. Me mokakda. Mein gab ganimakata disturb wenawada. Man daruwek balaporoththuwen dan trat…
මෙය කුමක්දැයි හරියටම දැන ගැනීමට සති 4කින් පමණ නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීම අවශ්යයි. එය 4cm වලට වඩා විශාල වේනම් වැඩිදුර පරීක්ෂණ අවශ්ය වෙනව.
DOCTOR MAMA MARRY KARALA NA.ETH MAMA MAGE BOY EKKA EKATA HITIYA.EKATA HITAPU DAWAS PRASHNAYAK NA,ETH MATA MENSES UNE NA 2 MONTHS.URINE TEST KARAMA EKA NEGATIVE.MATA DENAGANNA ONA A…
මෙයට හේතුව පරීක්ෂණය වලින් තොරව පැවසීම අපහසුයි. මුත්රා පරීක්ෂණය නෙගටිව් නම් ඔබ දැනට ගැබ් ගෙන නැහැ.
Doctor mata antimata perioda hedune january 5 me mase 5wenida mama urin test kara aya positive una. Me tharam ekmanata pregnant kiya pennanawada. Mata hariyatama 28day walin hedenn…
ඔසප්වීමට නියමිත දිනය පසුවූ වහාම මුත්රා පරීක්ෂණය පොසිටිව් වෙන්න පුළුවන්. හරියටම දින දැන ගැනීමට තව සති 3කින් පමණ ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීම සුදුසුයි.