ප්‍රශ්නය
Dr mage tv scan ekak kalama 3.52cm gediyak wage deyak mage right dimba kosha wala thiyenawa. Me mokakda. Mein gab ganimakata disturb wenawada. Man daruwek balaporoththuwen dan tratment ganne. Please dr
පිළිතුර
මෙය කුමක්දැයි හරියටම දැන ගැනීමට සති 4කින් පමණ නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීම අවශ්‍යයි. එය 4cm වලට වඩා විශාල වේනම් වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වෙනව.