Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mama maasa 2k wenawa pregnant wela.mata goda kaaleka idala peenasa rogaya thiyenawa.beheth kalata suwa wune na.dan ema rogee thathwaya nitharama hadenawa.meya babata prashnayak weida?nathnm mata mema rogayata beheth thiyenawada?gaththata prashnayak wena ekak nadda?

අසන ලද්දේ: Sh*** · වයස 22 · 565 views

පිළිතුර

මින් බබාට හානියක් නැහැ. ඔබ ගර්භණී බව ප්‍රතිකාර ලබා ගන්නා වෛද්‍ය වරයාට පවසන්න. එවිට බබාට හානි වෙන්නෙ නැති ඖෂධ ප්‍රතිකාර නිර්දේශ කල හැකියි.