Skip to main content
ප්‍රශ්නය

මාස 2ක් ඔසප් නොවී ටෙස්ට් එකත් නෙගටිව් නම් ඒක ඇයි?

Why is a period missing for two months with a negative test?

DOCTOR MAMA MARRY KARALA NA.ETH MAMA MAGE BOY EKKA EKATA HITIYA.EKATA HITAPU DAWAS PRASHNAYAK NA,ETH MATA MENSES UNE NA 2 MONTHS.URINE TEST KARAMA EKA NEGATIVE.MATA DENAGANNA ONA AI EHEMA WENNE KIYALA

අසන ලද්දේ: PA*** · වයස 28

මෙයට හේතුව පරීක්ෂණය වලින් තොරව පැවසීම අපහසුයි. මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් ඔබ දැනට ගැබ් ගෙන නැහැ.