Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මා විවාහ වූයේ අවු: 42 න් ය .විවාහ වී මාස 02 ක් ඇතුලත දරුවකු ලැබීමට සිටි නමුත් මාස 03 කින් එය ගබ්සා විය. මා හට තාම දරු සම්පතක් නැත. ඔබ ආයතනයේ සඳහන් කර ඇති IVF ක්‍රමය මා හට කළ හැකිද? උපදෙස් සහ විස්තර ලබා ගැනීමට දුරකථන අංකයක් ලබා දෙන මෙන් කාරුණික ඉල්ලා සිටිමි.

අසන ලද්දේ: ඩබ*** · වයස 47 · 620 views

පිළිතුර

රජයේ ආයතන වල දැනට IVF ප්‍රතිකාරය සිදු කරන්නේ නැහැ. උපදෙස් ලබා ගැනීමට සායනයට පැමිණ හෝ පුද්ගලික රෝහලකදී මා හමුවිය හැකියි.