Skip to main content
ප්‍රශ්නය

ඔසප් පමා වූ ගමන්ම මුත්‍රා ටෙස්ට් එක පොසිටිව් වෙනවද?

Can a urine test be positive as soon as a period is late?

Doctor mata antimata perioda hedune january 5 me mase 5wenida mama urin test kara aya positive una. Me tharam ekmanata pregnant kiya pennanawada. Mata hariyatama 28day walin hedenne. Midwife kiwwa me tharam ekmanata pen nan ne sathi 2ka kalayak athulathai pennanne kiyala. Pregnat nethnam positive kiyala pennenne ne neda. Maya pahadanna

අසන ලද්දේ: La*** · වයස 30

ඔසප්වීමට නියමිත දිනය පසුවූ වහාම මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වෙන්න පුළුවන්. හරියටම දින දැන ගැනීමට තව සති 3කින් පමණ ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීම සුදුසුයි.