Skip to main content
ප්‍රශ්නය

ප්‍රෙෂර් නිසා දරුවා නැති වුණොත් ආයෙත් ඒ අවදානම තියෙනවද?

After losing a baby to high blood pressure, will it happen again?

Doctor mata sathi 28 di pressur awith siser kara.eth baba nathi una.mama aith kochchara kalekinda babek hadanna ona.mata aith pressur eida.mama monada karanna ona doctor.

අසන ලද්දේ: Ma*** · වයස 24

සිසේරියන් සැත්කමෙන් වසරකට පසු නැවත ගැබ් ගැනීම සුදුසුයි. රුධිර පීඩනය නැවත ඇති වීමට අවදානමක් තිබෙනව. එම අවදානම අඩු කර ගැනීමට නැවත ගැබ් ගත් වහාම වෛද්‍ය උපදෙස් මත ඖෂධ ලබා ගත හැකියි.