VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr me mage husbandge sperm report eka volume 1.4ml(over1.5ml) ,ph 8.0 (7.2_8.0) ,sperm concentration 70 million/ml>15 million/ml dr daruwek pilisidaganimata meya pramanawath da.meh…
නැහැ. මීට අමතරව ඔබේ කිසියම් ගැටළුවක් ඇතිදැය පරීක්ෂණ මගින් සොයා බැලිය යුතුයි.
Dr mama marry karala aurudu 2k wenawa.apita thama babala na..mama marry karanna kalin idan mensas akramawath dn api vog doc kenek gen treatment gannawa giya aurudde octomer wala la…
මෙම ඖෂධ දෙකම ඩිම්බ මේරීම සඳහා ලබා දෙන්නේ. කිසිම ප්රතිකාරයක් 100% සාර්ථක නැහැ. ඔබේ වෛද්ය වරයා උපදෙස් දෙන පරිදි කටයුතු කරන්න.
Doctor mata periods date pahu vi adata dina 8k wenawa. Mama eye anam dina 7n urine test kara aya negitive. Mama thawa dina kiyakin apahu urine test kala uthuda. Yati bade wedanawak…
තවත් සතියක් පමණ ඔසප්වීම ප්රමාද නම් නැවත මුත්රා පරීක්ෂා කර බලන්න. බඩේ වේදනාවට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි.
Doctor mama pegnant kiyala denagena sathiyai. Ath mage yati bade wedanawak serin sereta anawa. Mensas wimata hedena yati bade wedanawak denenne. Mehemema wenne ai
සමහර විට ගර්භණී කාලයේ මෙවැනි වේදනාවන් ඇති වෙනව. එය සාමාන්ය දෙයක්. නමුත් දරුගැබ ගර්භාෂයෙන් පිටත පිහිටීම වැනි සංකූලතා නිසාත් වේදනාවක් ඇතිවෙන නිසා වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
Dr mata giya aurudde june wala miscarrage ekak una, itapasse api november idan january wenakal try kara,et babek hadune naha , mama vog dr kenekgen behet gatta ,e dr kiwwe nam scan…
ගැබ් ගැනීමක් සිදු නොවෙන හේතුව පරීක්ෂණ වලින් තොරව පැවසීමට අපහසුයි. සමහර විට කිසිම හේතුවක් නොමැතිවත් ගැබ් ගැනීම ප්රමාද වෙන අවස්ථා තිබෙනව.
ඩිම්බ මේරීමට බොන ඖෂධ අතර folistim 50 හොඳම ඖෂධය මෙයද? නැතිනම් මීට වඩා හොඳ බෙහෙතක් තිබෙනවාද?
මෙය වෙළඳ නාමයක්. එහි අඩංගු වෙන්නේ clomiphene citrate ඖෂධයි. ඔබේ වෛද්ය වරයා තත්වය අනුව ඔබට සුදුසුම ඖෂධය තීරණය කරාවි.
Dr mn babata sathi 25di scan kranakota babage Bara 900g tibba. Dinat sathi 25k kiyla scan report eke tibba. Et sathi 33di scan kranakota scan dates tibbe sathi 30y. Baba hadila mad…
බබාගේ වර්ධනය බලන්නේ බර අනුව නොවෙයි. මෙය මේද අම්ල අඩංගු විටමිනයක් වැනි ඖෂධයක්. එමගින් බබාගේ බර වැඩි වෙන්නේ නැහැ. ඔබේ වෛද්ය වරයා උපදෙස් දෙන ආකාරයට කටයුතු කරන්න.
Dr.api marriy karala 5month ayagey laporoscopy eka kala.a karala scan eken baluvama kivva dimba morala na kiyala tablet ekak dunna davas 5k bela scan karala balanna kiyala .dan a s…
කිසිම ප්රතිකාර ක්රමයක් 100%ක් සාර්ථක නැහැ. ඔබගේ වෛද්ය වරයා නිර්දේශ කරන පරිදි ප්රතිකාර ලබා ගන්න.