ගැබ් ගත්ත මුල් සතිවල ඔසප් වේදනාව වගේ බඩ රිදෙන්නේ ඇයි?
Why is there period-like pain in the first weeks of pregnancy?
Doctor mama pegnant kiyala denagena sathiyai. Ath mage yati bade wedanawak serin sereta anawa. Mensas wimata hedena yati bade wedanawak denenne. Mehemema wenne ai
සමහර විට ගර්භණී කාලයේ මෙවැනි වේදනාවන් ඇති වෙනව. එය සාමාන්‍ය දෙයක්. නමුත් දරුගැබ ගර්භාෂයෙන් පිටත පිහිටීම වැනි සංකූලතා නිසාත් වේදනාවක් ඇතිවෙන නිසා වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වෙලා දවස් කීපයකින් බඩ රිදෙනවා — ගැබ් ගෙනද?Belly pain a few days after my period — could I be pregnant?
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?