නම: Di*** | වයස: 30
ගැටළුව

Doctor mama pegnant kiyala denagena sathiyai. Ath mage yati bade wedanawak serin sereta anawa. Mensas wimata hedena yati bade wedanawak denenne. Mehemema wenne ai

පිළිතුර


සමහර විට ගර්භණී කාලයේ මෙවැනි වේදනාවන් ඇති වෙනව. එය සාමාන්‍ය දෙයක්. නමුත් දරුගැබ ගර්භාෂයෙන් පිටත පිහිටීම වැනි සංකූලතා නිසාත් වේදනාවක් ඇතිවෙන නිසා වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)