Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor man marry Kara na kalin mensanse Dina 28kata warak heduna.namuth Dan marry karala mass 9k,mass dekaka sita mensansa akramawath mase meda 16 weni dawaswdi witara bleed wela d…

පිළිතුර

ඔව්. මේ නිසා දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්න ඉඩකඩ තිබෙනව. වැඩිදුර පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය විය හැකි නිසා වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Im*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor. Saru kalayedi pitawenne eka dimbayak pamanada? Nattam e kalaya tula dinaka 1 dimbaya gane pita wenawada? Thank you.

පිළිතුර

බොහෝවිට එක ඩිම්බයක් පමණයි පිට වෙන්නේ. කලාතුරකින් ඩිම්බ එකකට වඩා පිටවෙන අවස්ථා තිබෙනව.

Ni*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Maga mulma prashnayata pilithurak labunata sthuthi .dr mata gonorrhea hoda unata pasu rajaya rakiyavakata yana vidya parikshanayak hoo videsha gathawana vaidya parikshanayak magin…

පිළිතුර

නැහැ. මෙම රෝගය සම්පූර්ණයෙන් සුව වූ පසු ඉදිරියේ වෛද්‍ය පරීක්ෂණ වලට ඉන් බලපෑමක් වෙන්නේ නැහැ.

Sa*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

D oba thumata thanks D mage masika menssas hadena dina dawas 5kin pakku wela hadenne namuth api dawak ara dawask akata innawa eth thama babek na mage palaweni bata wayasa au10i mam…

පිළිතුර

ඔව්. දරු පිළිසිඳ ගැනීම ප්‍රමාදවෙන හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. ඒ අනුව සමහරවිට ප්‍රතිකාර අවශ්‍ය වේවි.

Th*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍යතුමනී ,ඩිම්බ මෝරන්න බොන බෙහෙත් වලින්Folistim 50 යනු මෙය බෙහෙතේ නමද? නැතිනම් brand name එකද?

පිළිතුර

ඔව්. මෙහි අඩංගු වෙන්නෙ clomiphene citrate කියන ඖෂධය.

ති*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍යතුමනි , මට අවරුදු 8 ක පුතෙක් ඉන්නවා.දැන් අවුරු හතරක සිට තව දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා..එ සදහා බෙහෙත් ගත්තා ..පසුව දරුවන් හතරක් ගබ්සා උනා..එහෙම වෙන්න ඇයි..මට නළදරු ප්‍රතික…

පිළිතුර

ඹබ 4 වතාවක්ම සාමාන්‍ය ලෙස ගැබ් ගෙන ඇති නිසා නල දරු ප්‍රතිකාරය අවශ්‍ය වෙන්නේ නැහැ. ගබ්සාවීමට හේතුවක් ඇතිදැයි සෙයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. ඉන් පසු නැවත ගැබ් ගත් වහාව විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

na*** · වයස 34
පිළිතුර කියවන්න
ගැටළුව

Man marry karala thama masa 3.badala masa 2 k yanakanma Mata Mensas hadune na ita passe haduna Dan eka maseta 2 parak 3 parak hadanawa me para hadila Dan dawas 8 vithara wenawa man…

පිළිතුර

යම් කාලයක් ඔසප්වීම සිදු නොවී නැවත ඔසප්වීම ආරම්භ වූ විට මෙලෙස අක්‍රමවත් රුධිර වහනයක් වෙන්න පුළුවන්. ඔබේ වෛද්‍ය වරයා නියම කර ඇති පරිදි ඖෂධ ලබා ගන්න.

Ch*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

doctor man marry karala maasa 08k pamana wenawa.mage osapweema wediwiyata path uu daa sitama akramawath.dina 30 th 45th wage wenawa.awasanwarata osap weema sidhu une 2016.12.15. Et…

පිළිතුර

මෙයට හේතුව සොයා බැලීමට ස්කෑන් පරීක්ෂණයක් සහ පරීක්ෂා කිරීම අවශ්‍යයි. සමහර විට ඔබට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වේවි.

Ra*** · වයස 27
පිළිතුර කියවන්න