Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම අක්‍රමවත් වීමයි ගැබ් නොගැනීමයි සම්බන්ධද?

Are irregular periods the reason for not conceiving?

Doctor man marry Kara na kalin mensanse Dina 28kata warak heduna.namuth Dan marry karala mass 9k,mass dekaka sita mensansa akramawath mase meda 16 weni dawaswdi witara bleed wela dawasin hodawenawa.man babek balaporottuwen inne mama kumak kala yuthuda.melesa bleed wima ha osap pramada wi sedimada pregnant nowimata hethuwa?

අසන ලද්දේ: Im*** · වයස 24

ඔව්. මේ නිසා දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්න ඉඩකඩ තිබෙනව. වැඩිදුර පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය විය හැකි නිසා වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.